Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Thursday, July 15, 2010

මේ දවස් වල Campuz එකේ exam.......:((((((((

     අද නම් ලෑස්ති වෙන්නෙ කුප්පියක් දාන්න නෙමෙයි.මේ දවස් වල campz එකේ exam.ඒක නිසා බ්ලොග් එකේ වැඩේ පොඩ්ඩක් අතපසු වෙලා තියෙන්නෙ.ඒ ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕනෙ.වෙලාව ලැබෙන විදියට අලුත් ලිපි ලියන්න උත්සහ කරනවා.බ්ලොග් එකත් එක්ක දිගටම රැදිලා ඉන්න.:))))))))))))))

Sunday, July 4, 2010

3වෙනි Guitar කුප්පිය - LEAD Guitaristලට ආරම්භයක්...........

         අද කුප්පියෙන් බලාපොරොත්තු වෙන්නෙ lead guitarist කෙනෙක් වෙන්න ආස අයට අවශ්‍ය අභ්‍යාස ටිකක් කියල දෙන්න. ඒ වුනාට මේක ඕනෑම guitarist කෙනෙක්ට වැදගත් වෙන ලිපියක් වෙයි. මොකද කියනවනම් fret board එක මත ඇගිලි මනාව හැසිරවීමට මේ අභ්‍යාස උපකාරී වෙන නිසා.දීල තියෙන අභ්‍යාස එකින් එක practice කරන්න.මුලින් අඩු වේගයකින් පටන් අරගෙන පස්සේ speed එක වැඩි කරන්න.දවසකට අවම වශයෙන් පැයක් දෙකක් වත් practice කරන්න වෙයි.එහෙම නැතුව නම් මේ කලාව ඉගෙන ගන්න අමාරුයි.ඒක නිසා මහන්සි වෙලා practice කරලා මේ බ්ලොග් එකෙන් උපරිම ප්‍රයෝජනය අර ගන්න.....

         හරි.මම කලින් ලිපියකදී ආරම්භයක් විදියට පුංචි අභ්‍යාසයක් දුන්නා.ඒක හැමෝම කරන්න ඇති කියල හිතනවා.ඒක කියවපු නැති කට්ටිය මෙතනින් ඒක කියවන්න.අද ඒ සරල අභ්‍යාසය තව දුරටත් වැඩි දියුණු කරල පුරුදු වෙමු.

1)
      මේක තමයි අභ්‍යාසය.කට්ටිය කලබල වෙන්න එපා.‍අමාරුයි වගෙ පෙනුනට මේක සරලයි.කලින් අභ්‍යාසයේ වගේ 6වෙනි string එකෙන් පටන් ගන්න(1-->2-->3-->4).ඊට පස්සේ ඒ ඇගිලි හසුරවපු ආකාරයටම 5වෙනි string එකෙ දෙවෙනි fret එකේ ඉදලා පටන් ගන්න.ඊට පස්සේ 4වෙනි string එකෙ තුන්වෙනි fret එකෙන් පටන් ගන්න.මේ විදියට 1වෙනි string එකත් ඉවර කරන්න.ඊට පස්සෙ තමයි ටිකක්

Saturday, July 3, 2010

මල් පිට මල් සිංදුව ගිටාරයෙන් play කරමු............

     මල් පිට මල් හැලෙන දිගු මාවතේ...... තවත් මැක්සා සිංදුවක්.ගායනා කරන්නෙ අමල් පෙරේරා.Classical ගිටාර‍ය එකතු වීම නිසා මේ සිංදුවේ අපූර්වත්වය තවත් ඉහල ගියා.Video එක paly වෙන්න දාලා chords ටික paly කරල බලන්න....




Chords for violin part
E...F7...E...Am...


Am              G                F         E
මල් පිට මල් සැලෙන දිගු මාවතේ...
Am                   G              F            G
පිය මත පිය තබමින් හිනැහෙන ඔබේ...
C               G               Dm          Am
ඉගි නළුවට වශී වී...හි... හී....හි හි හී........
Am          G         F               E
අත්තල නගයි තුරුපත් පවා....ආ.......//


Taare Zameen Par film එකෙ "MAA" සිංදුව ගිටාරයෙන් play කරමු.......

       "Taare Zameen Par" ලෝකය පුරා අතිශය ජනප්‍රිය වුන film එකක්.මේ film එකේ music නම් උපරිමයි.හැම සිංදුවකම අලුත් දෙයක් නිර්මාණය වෙලා තිබ්බා.ඒ අතරින් වඩාත්ම හැගීම්බර සිංදුවක් තමයි "MAA" කියන සිංදුව.අම්මාගෙ ආදරය ගැන කියවෙන මේ සිංදුවෙ ගිටාර් chords ඔයගොල්ලන්ට ලබා දෙන්න ඕනෙ කියලා මට හිතුනා.සිංදුවෙ තේරුම දැනගන්න පල්ලෙහා තියෙන video එක බලන්න.chords ටිකත් play කරල බලන්න.....




C               F         C     G                      F                 C
මේ කබි බත්ලාතා නහි,,,, පර් අදේරේ සෙ ඩර්තා හු මේ මා...
 C                    F         C      G                   F                 C
යුන්තො මේ දිකලාතා නහි,,,, තේරි පර්වාහා කර්තා හු මේ මා...
         F            G             C    
තුජෙ සබ්හෙ පතා හේනා මා....
         F            G              C
තුජෙ සබ්හෙ පතා.... මේරි මා....


Thursday, July 1, 2010

සඳ මිතුරි සිංදුව ගිටාරයෙන් play කරමු.......

"සඳ  මිතුරි,,සිත මිහිරි,,කල මැනවි......" පහුගිය දවස් වල ගොඩක් ජනප්‍රිය වුන,කතා බහට ලක්වුන සිංදුවක්.හුගක් අය කිව්වා කසුන් මේක copy කරලා කියලා.ඒත් ඇත්ත දන්නෙ බොහොම ටික දෙනයි.මේ සිංදුවෙදි කසුන් දායක වෙන්නෙ ගායනයෙන් පමණයි.මේ සිංදුවේම tamil version එකකුත් තියෙනවා.මෙම නිර්මාණයේ අයිතිකරු "raj" කියන සංගීත අධ්‍යක්ෂකවරයයි.ඒ කතා වලින් වැඩක් නැහැ.හි හි.අපි බලමු මේ සිංදුවෙ ගිටාර් chords මොන වගේද කියලා.සිංදුව play වෙන්න දාලා ගිටාර් එකෙන් play කරල බලන්න.....



Finger picking .............
Am9    Gm9               Fm9    E                 C               F      Dm     E                
ටූ.........ටුරුට්..ටුරුට් ටූ.................   ටාරා ටිරා  ටා ටා ටා.....රූ.....රු......රූ..............

Am                             Em7
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
Am                       G
විඳගන්න ඒ සිසිල මා සිත්සේ
Am                         F          G
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ
Am         F              G
පිණි බිංදු මල් වැහි අරන්
Am           G               F
සඳ මිතුරි.. සිත මිහිරි.. කල මැනවි...
Am            G                     F
බිඳු කඳුළු.. පිණි පොකුරු.. කල මැනවි..


 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates