සෑහෙන කාලෙකට පස්සේ,,,නැවතත් බ්ලොග් එක පටන් ගන්න ඕනෙ කියලා හිතුනා. ටික කාලයකට මුකුත් ලියන්න බැරි වුන එක ගැන මම කණගාටු වෙනවා.ගිටාර් කුප්පි දාන වැඩෙත් අතරමග නතර වුනේ campus එකේ academic වැඩ නිසා.නවත්තපු තැන ඉදන් ආයෙත් පටන් ගන්න තමයි අදහස.හැබැයි,,මෙච්චර කාලයක් දාපු කුප්පි වලින් යම් පිරිසක් ප්රයෝජන අරගෙන තියෙනවා(comments බැලුවම මට තේරුම් ගියා).ඒක ගැන මට ඇත්තටම සතුටුයි.කලින් සම්බන්ධ වුන අයටයි,,අලුත් පාඨකයින්ටයි හැමෝටම ආරාධනා කරනවා කුප්පි වලට සෙට් වෙන්න කියල.ඉස්සරහට අලුත්ම ලිපි මාලාවක් සමගින් ඔබව හමු වෙන්නම්.ADIOS......
6 comments:
අම්මෝ ඇති යාන්තම්.......එල
"..... campus එකේ academic වැඩ නිසා..."
අපි දන්නව ඉතිං ගුටිකෙලගන්න වැඩත් තියෙනවනෙ.
විහිලුවට කිවුවෙ, මමත් ඔය ඉස්කෝලෙ තමයි හිටියෙ.
Your blog is really good. You have a good skill.
- Dimithry
@ Thusitha Sampath : හි හි...
@ Dimithry - අපි නෑ ඔය ගුටි කෙලි වලට.මම නම් වලිය යන්න කලින් පැන ගත්තා.හි හි. ඔබව දැනගන්න ලැබීම සතුටක්.අපේ සින්නෙක් නෙ ඉතින්.:) මොන year එකේදීද out වුනේ? දැන් මොකද කරන්නේ?
ela
aiye mama thawama mula .help me pizz
Post a Comment