Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Tuesday, December 14, 2010

ගිටාර් කුප්පි නැවතත්.....:-))))))

                
                  සෑහෙන කාලෙකට පස්සේ,,,නැවතත් බ්ලොග් එක පටන් ගන්න ඕනෙ කියලා හිතුනා. ටික කාලයකට මුකුත් ලියන්න බැරි වුන එක ගැන මම කණගාටු වෙනවා.ගිටාර් කුප්පි දාන වැඩෙත් අතරමග නතර වුනේ campus එකේ academic වැඩ නිසා.නවත්තපු තැන ඉදන් ආයෙත් පටන් ගන්න තමයි අදහස.හැබැයි,,මෙච්චර කාලයක් දාපු කුප්පි වලින් යම් පිරිසක් ප්‍රයෝජන අරගෙන තියෙනවා(comments බැලුවම මට තේරුම් ගියා).ඒක ගැන මට ඇත්තටම සතුටුයි.කලින් සම්බන්ධ වුන අයටයි,,අලුත් පාඨකයින්ටයි හැමෝටම ආරාධනා කරනවා කුප්පි වලට සෙට් වෙන්න කියල.ඉස්සරහට අලුත්ම ලිපි මාලාවක් සමගින් ඔබව හමු වෙන්නම්.ADIOS......

6 comments:

තුසිත සම්පත් said...

අම්මෝ ඇති යාන්තම්.......එල

Anonymous said...

"..... campus එකේ academic වැඩ නිසා..."
අපි දන්නව ඉතිං ගුටිකෙලගන්න වැඩත් තියෙනවනෙ.
විහිලුවට කිවුවෙ, මමත් ඔය ඉස්කෝලෙ තමයි හිටියෙ.

Your blog is really good. You have a good skill.

- Dimithry

Rajja said...

@ Thusitha Sampath : හි හි...

@ Dimithry - අපි නෑ ඔය ගුටි කෙලි වලට.මම නම් වලිය යන්න කලින් පැන ගත්තා.හි හි. ඔබව දැනගන්න ලැබීම සතුටක්.අපේ සින්නෙක් නෙ ඉතින්.:) මොන year එකේදීද out වුනේ? දැන් මොකද කරන්නේ?

Unknown said...

ela

Unknown said...
This comment has been removed by the author.
Unknown said...

aiye mama thawama mula .help me pizz

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates