Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Wednesday, January 12, 2011

1වෙනි VIDEO TUTORIAL එක - Simple fingering exercises......

               

               මගේ පළවෙනි ගිටාර් කුප්පියේදී මම ආධුනිකයන්ට ගැලපෙන අභ්‍යාසයක් කියල දුන්නා. ඒක කියවපු අයට සමහර විට මතක ඇති. අද ඒ අභ්‍යාසයට අදාල video lesson එක තමයි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම හුගක් අය මේ අභ්‍යාසය දන්නවත් ඇති. 6වෙනි string එකේ 1->2->3->4->1->2->3->4 කියන frets රටාව තමයි අභ්‍යාසය.මේක අපි මූලික වශයෙන්ම ප්‍රගුණ කල යුතු අභ්‍යාසයක්.හුගක් අයට තියෙන ප්‍රශ්ණයක්නෙ සුළැගිල්ල හුරු නැතිවීම(pinky error). ඒකට විසදුමක් විදියටත් අපිට මේ අභ්‍යාසය යොදාගන්න පුලුවන්. සුළැගිල්ල හුරු නැහැ කියන්නේ අපේ වම් අතෙන් 25% ක් අපතේ යනවා කියන එක(දකුණත් වාදකයෙක්ට). 

               මේ අභ්‍යාසය මම කොටස් 3කට බෙදලා තියෙනවා.ඒ කිව්වෙ,

             1.Beginner          2.Beginner-Intermediate          3.Moderate

  යන ආකාර වලට. මේකෙදි මූලික වශයෙන් වැදගත් වෙන්නේ හරි ආකාරයට play කරන එකයි speed එක maintain කරන එකයි. "Beginner" lesson එක ආධුනිකයන්ට වඩා සුදුසුයි. "Beginner- Intermediate" lesson එකේදි speed එක දෙගුණයක් කරල play කරනවා. ඒ වගේම තමයි "Moderate" lesson එකේදි speed එක තුන් ගුණයක් දක්වා වැඩි වෙනවා. ඒ වගේම තමයි 2වෙනි, 3වෙනි lessons වලදි speed එක අඩු වැඩි කරනවා ඇගිලි වලට rest එකක් දෙන්න ඕනෙ නිසා.;-)  ඒ වගේම අපි pick එකක් පාවිච්චි කරනවනම් අභ්‍යාසයට අදාලව ඒක පාවිච්චි කරන ආකාරය පල්ලෙහා තියෙන video එකේ තියෙනවා.(Down -> Up -> Down -> Up.....)

How to use the guitar pick...





Beginner (Speed- 1X)



Beginner - Intermediate (Speed- 2X)


Moderate (Speed- 3X)


           මම මුලින්ම කිව්ව වගේ මේක basic exercise එකක්.ආධුනිකයන්ට වඩාත් ගැලපෙන අභ්‍යාසයක් විදියට නම් කරන්නත් පුලුවන්. සමහර විට කම්මැලි වෙන්නත් පුලුවන්.ඒත් practice කලා කියලා වැඩි වෙන්නේ නම් නැහැ. එක pattern එකක් අවම වශයෙන් විනාඩි 15ක් වත් කරල බලන්න. තමන්ටම තේරෙයි exercise එක ඇගට වැදෙනවද නැද්ද කියලා. මේ lessons ගැන ඔයාලගේ අදහස් දක්වනමනම් ගොඩක් හොදයි. අඩුපාඩු පෙන්නල දෙන්න පුලුවන්නම් තවත් හොදයි. Good luck everybody...........

32 comments:

Anonymous said...

ela ela Thanks machan

Madhawa said...

keep up the good work..:D

තුසිත සම්පත් said...

ඹය පටන් අරන් තියෙන්නේ වැඩේ.....!
එලකිරි මචෝ......!!!!!!!

Rajja said...

@ Anonymous,Madhawa,Thusitha Sampath : Thanks people..

තරංග​ගේ බ්ලොග් පිටුව said...

දැන් නමි ඇගිලිත් රිදෙනවෝ.........නමුත් උපරිම උත්සහකරනවා... ස්තුතිය ඔබට...

Rajja said...

@ Tera@® : he he,,happy about ur dedication,,keep it up..i wil post more tutorials,,best lessons r on da way ;-)

Anonymous said...

ilaga ekath ikmanata danda

Anonymous said...

good work

Unknown said...

very Good !!!!!!!

Sasindu Lakshan said...

mchn guitar eke string thada karal play karaddi dedarana saddayak enne ai???

Unknown said...

video eke guitar eka thawa tikak penunanam elazzz

BoRaLu ගේ සයිබර් අවකාශය said...

ela ela tnx ,,,,

Unknown said...

ඇයි මේක දිගටම කරන්නැත්තේ..හරිම වටින වැඩක්..ඇත්තටම පින් මේක කරන කෙනාට

GTR socials said...

maru mach mewanam niyamai.... godak pin...

තොත්ත බබා said...

aiyoo ei meka diagatama karanne neththeee :(

david said...

ela ela

Unknown said...

suppa

Anonymous said...

Thank you very much machan ...

Ishara from nittambuwa

Anonymous said...

thanks mcn keep it up

Anonymous said...

pattai machan..digata karahan...ubage agili thuwala une nadda bn...magenam le ennama thuwala una ooi.......

Unknown said...

Math oyage videos balala kohoma hari igena gannawa thanks bro

Unknown said...

Thanks Machan digatama karagena yanna...

dananjaya74570 said...

Mamath oyage blog eka baluwa niyamai oba thuma Dana hama ekakma practice Kala thanks

Anonymous said...

Machan weda nawaththalada apita aluth lesson tikak dennako..

Galaa said...

නියමයි..

Unknown said...

mama aluthen ekathu une.thanks oyata.ata ona mula edala egana ganna.

Harsha 0505 said...
This comment has been removed by the author.
Harsha 0505 said...

thanks

Unknown said...

Vidios play wenne nene

Unknown said...

Supiri bokka

Mr Android said...

Niyamai.......

Mr Android said...

Niyamai.......

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates