Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Saturday, January 15, 2011

Guns N' Roses_Sweet Child O' Mine_Guitar Cover_By rajitha


                      
                 අද මම කරපු පළවෙනි guitar cover එක බ්ලොග් එකට එකතු කරන්නයි යන්නේ. Guns N' Roses band එක ගැන නම් ඕන කෙනෙක් අහල ඇති. Rock music වලට ආස අය අනිවාර්යෙන් මේ song එක අහලත් ඇති. Band එකේ vocalist "Axl Rose" තමන්ගේ පෙම්වතියට ලියපු ගීතයක් තමයි Sweet Child O' Mine කියන්නෙ. මේ song එකේ lead parts play කරන්නෙ "Slash". 

                 YOU TUBE එකෙන් බලනවනම් මෙතනින් click කරල බලන්න පුලුවන්.



              මේක play කරන්න මම guitar backing track එකක් පාවිච්චි කරල තියෙනවා. ඒකෙදි Drums, Base සහ Vocals tracks තුන play වෙනවා. එතකොට lead and rhythm track එක තමයි මම play කරන්නෙ. පළවෙනි guitar cover එක නිසා පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. Pedal එකක් පාවිච්චි කලේ නැති නිසා distortion effect එක නම් එච්චරම quality නැහැ. Amp එකෙන්ම තමයි distortion effect එක අරගත්තේ.

             සිංදුවේ මැදදි එන solo එකත් ලගදීම cover කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා මේක ඔයගොල්ලන්ට රසවිදින්න පුලුවන් වෙයි කියලා.ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ අදහස් එක් කරන්න පුලුවන් නම් මම ඒක ගොඩක් අගය කරනවා.

5 comments:

තුසිත සම්පත් said...

අනිවාර්යෙන්ම සහෝදරයා......
මේක මගේ ආසම සින්දු වලන් එකක්.
මම rock music අහනවා.....පුලුවන් නම් rock music වලට බර තබලා ඊට අදාල වන පරිදි අභ්‍යාසත් කරන්න.
මට guitar එකක් නොතිබ්බත්,මට පුලුවන් ආකාරයට යාලුවන්ගෙන් ඉල්ලගෙන පුරැදු වෙන්න උත්සාහ කරන්නම්.

ඹයා ලස්සනට play නරනවා....!

Rajja said...

@ Thusitha Sampath : Thnx for ur comment machn,, mama rock music genath padam kihipayak daannam :-)

තරංග​ගේ බ්ලොග් පිටුව said...

නියමට තියෙනවා..

Anonymous said...

Niyamai....... Go ahead!!!

Anonymous said...

Customizing a guitar is an extraordinary approach to add an individual touch to your instrument. Fabulous guitar players Eric Clapton, Eddie Van Halen and Tom Morello all have Customized guitars deceived out with a huge number of dollars of extraordinary touches.
guitar solos for beginners

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates