Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Tuesday, January 4, 2011

තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා.....ගිටාරයෙන් play කරමු...

                   තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා.....කසුන් කල්හාරයන්ගේ පළවෙනි album එකේ තියෙන අපූරු ගීතයක්.සරල නිර්මාණයක් විදියට පෙනුනත් සින්දුවේ සෑහෙන වැඩකෑලි තියෙනවා.අද ඉදිරිපත් කරන්නේ මේ ගීතයට අදාල chords ටික. සිංදුව අහල තියෙන අයට වැටහෙන්න ඇති මේකේ finger picking style එකට තමයි background එකෙන් box guitar එක play වෙන්නේ කියලා.හැබැයි normal strum කරත් අවුලක් නැහැ.‍මේ chords ටික finger picking හරි normal strumming හරි ඕන ක්‍රමයකට play කරන්න පුලුවන්. Chords වල නම් දැක්කට බය වෙන්න එපා.එච්චර අමාරු chords නෙමෙයි ‍තියෙන්නේ.ආධුනිකයෙක්ට ගැටලුවක් එන්නේ F#m chord එක play කරද්දි. Try කරල බලන්න.


 



Intro

[[ Esus4|E|D5|E ]]- Finger picking

A              E      D          E         A|E|D|E
තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා.......
A           E                  D/E                   A|E|D|E
ඔබ එන මග සරසන්නම්...     එළිය වෙලා.......
A                     E          D/E                   A|E|D|E
පිනි දිය වැටෙනා සැන්දෑ........  අහස වෙලා.......
A               E   D        E               F#m|F#m|E|D          E                A
ඔබ එනවානම්....මේ තනිකම හැරදා.....................මේ තනිකම හැරදා.....//


Interlude

[[[[ Esus4|E|D5|E ]]]]- Finger picking

F#m        E            D         E
රා..රර..රරරා...රර රා..රර රා.....//
 F#m          E          D           E
අ..ආආආ..ආආආ..ආ....අඅ..ආ...//


F#m                 E         D/E                     F#m|E|D|E
පිනි දිය වැටෙනා සැන්දෑ.........  අහස වෙලා.......
F#m       E           D/E                      F#m|E|D|E
හිරු අවරේ දිලෙනා........  තරුව වෙලා.......
       A|E|D|E                   A|E|D|E
අදුරේ....................  ජීවිතේ...................
       A|E|D|E                    A|E|D|E
අදුරේ....................  ජීවිතේ...................//


Instructions


Finger picking tips :-


  • Finger picking කරන ක්‍රම කීපයක් තියෙනවා. ඒක එක එක්කෙනාට ආ‍වේණිකයි.නමුත් ආධුනිකයෙක්ට වුනත් වාදනය කරන්න පුලුවන් ක්‍රමයක් මේ සින්දුවට අදාලව මම කියල දෙන්නම්.
  මේකෙදි කරන්න ඕනෙ සින්දුවේ beat එකට අනුව strings වෙන වෙනම play කරන එක.

 Finger picking පුලුවන් අය මේක try කරල බලන්න.

Chord එක අල්ලලා strum කරන්නේ නැතුව මේ රටාවට අනුව strings play කරන්න.‍


   [  5th string -> 2nd string -> 4th string -> 1st string -> 2nd string -> 3rd string  ]


  • Chorus එකේදි වුනත් finger picking style එක use කරන්න පුලුවන්. හැබැයි A සහ D chords වෙනුවට Esus4 සහ D5 කියන chords play කරන්න පුලුවන් නම් වඩා හොදයි.
  • Esus4 සහ D5 කියන්නේ A major සහ D major කියන chords වලින්ම හැදිච්ච chords දෙකක්. ඒක නිසා  A major, D major පුරුදු අයට Esus4 සහ D5 දෙක අලුතෙන් පුහුණු වීම අනවශ්‍ය වේවි.

CHORDS


                 Esus4                        E major
D5                                   A major


F#m ( F sharp minor)



1 comments:

Unknown said...

elama tmai machan.updtz natte ai bn
uba wade nawathtuwada
ane ehama karan epa.meke cmnt dmme nati unata meka godak un balanawa.me wage danuma pahadiliwa wena ewala den ne bn

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates