Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Monday, January 3, 2011

ලියතඹරා...මුදු කුසුමකි ඈ....ගිටාරයෙන් play කරමු.....

                   ලියතඹරා....මුදු කුසුමකි ඈ.....තවුසන්ගේ..... දැහැනේ සම බිදිනා....නෑ ලෝකේ ජීවේ ඇයයි.. ආත්මා ලියනගේ විසින් ගායනා කරන හරිම අපූරු ගීතයක්. අද මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ ලියතඹරා ගීතයේ rhythm වාදනයට යොදාගන්න පුලුවන් chords ටික. Play කරල බලන්න. නියමෙට hit වෙන song එකක්.



 




            F                C
ලියතඹරා....මුදු කුසුමකි ඈ.....
             Bb                   Dm
තවුසන්ගේ..... දැහැනේ සම බිදිනා....
C                  Am        Dm
නෑ ලෝකේ ජීවේ ඇයයි..
C                  Am        Dm
නෑ ලෝකේ ජීවේ ඇයයි..

 Dm        Dm7      F          C
මායාව මායාව ලොව රවටනා
Am               C          Bb           Dm
සිහිනයකි සිහිනයකි අදුරේ පාවෙනා
Dm          Dm7         F             C
වීනාවේ තත් අතරේ මුදු ස්වරය ඇයමයි
Am        C                  Bb           Dm
මා හදට රස ගෙනෙන මදු විත ඇයයි

          F                C
ලියතඹරා....මුදු කුසුමකි ඈ.....
             Bb                   Dm
තවුසන්ගේ..... දැහැනේ සම බිදිනා....
C                  Am        Dm
නෑ ලෝකේ ජීවේ ඇයයි..
C                  Am        Dm
නෑ ලෝකේ ජීවේ ඇයයි..


Dm        Dm7         F         C
මිරිගුවකි මිරිගුවකි අප රවටනා
Am       C             Bb             Dm
දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා
Dm             Dm7           F              C
නිල් නයන බිගු දැලකි නෙත් සරය සුමුදුයි
Am             C               Bb             Dm
මගේ ජීවේ වැලි කතරේ දිය බිද ඇයයි

          F                C
ලියතඹරා....මුදු කුසුමකි ඈ.....
             Bb                   Dm
තවුසන්ගේ..... දැහැනේ සම බිදිනා....
C                  Am        Dm
[[නෑ ලෝකේ ජීවේ ඇයයි..
C                  Am        Dm
නෑ ලෝකේ ජීවේ ඇයයි.. ]]


Guitar chords.........

                      F                                 C


Bb ( B flat)                              Dm

Am                                           Dm7 (D minor seventh)
            


8 comments:

තුසිත සම්පත් said...

අනේ මචන්...මට Bb ( B flat)chord එක play කරන්න අමරුයි......මගේ ඇගිලි මහතයි....ඒක play කරනකොට හරි සද්දේ එන්නේ නෑ......පුහුනු වෙන්න උදව්වක් දෙන්න....

අනික තමයි F එක..ඒක play කරනකොට පලවෙනි ඇගිල්ල පලවෙනි සහ දෙවෙනි strings වලට හරියට තියවෙන්නේ නෑ....එතකොට ඒකේ සද්දේ ටිකක් අඩුයි......Help......!!!!

Rajja said...

@ Thusitha Sampath :
Bb chord එක ප්ලේ කරන එක ඇගිලි මහත අයට ටිකක් අමාරුයි තමයි.ඒක නිසා තමයි barre( බාර්) chords හදුන්වල දීල තියෙන්නේ.නමුත් ආධුනිකයෙක්ට barre chords මුලදි ටිකක් අමාරුයි. මම පොඩි විසදුමක් දෙන්නම්.ඔයා Bb chord එකට අදාල 2,3,4 ඇගිලි වෙනුවට දබර ඇගිල්ල හරි මහපට ඇගිල්ල හරි 3 වෙනි fret එකේ හරහට(1,2,3,4 කම්බි උඩින්) තියලා 2,3,4 කියන strings ටික විතරක් play කරන්න.කැමති නම් 1වෙනි string එකත් play කරන්න. හැබැයි ඒ string එක mute කරන්න ඕනෙ.ඒ කියන්නේ ඒ sting එක fret board එකට තද කරන්නෙ නැහැ.මේකට තමයි mute කරනව කියන්නේ.අපි ඒ string එක play කලත් sound එකක් එන්නේ නැති නිසා chord එක out යන්නේ නැහැ. F chord එකත් ඔය විදියටම කරන්න.1 වෙනි string එක mute කරන්න.ටික කාලයක් යනකොට ඇගිලි හරියට තද කරන්න පුලුවන් වෙයි.Good luck.

http://www.youtube.com/watch?v=rA3GTOxAJUI

තුසිත සම්පත් said...

@රජිත randeepa
හරි සහොදරයා...මම අනිවා උත්සාහ කරන්නම්.....ක්ශනික ප්‍රතිචාරයට ස්තුතියි

Anonymous said...

3/4 4/4 6/8 wage beat walata hariyata struming karana hati vedio ekaka pennana puluwan nam loku deyak..e wagema chord s fingering style ekata wadanaya karaddi..agili walin strings play wena widiha pennana puluwanda.

Unknown said...

good work supiri shakthiya labewa

Unknown said...

good work supiri shakthiya labewa

Earn to money said...

Puluwannam nata open minor chords tika denawada

Unknown said...

Machan meke ridham eka mokadda beat eka gahanne kohomada?

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates