Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Thursday, July 1, 2010

සඳ මිතුරි සිංදුව ගිටාරයෙන් play කරමු.......

"සඳ  මිතුරි,,සිත මිහිරි,,කල මැනවි......" පහුගිය දවස් වල ගොඩක් ජනප්‍රිය වුන,කතා බහට ලක්වුන සිංදුවක්.හුගක් අය කිව්වා කසුන් මේක copy කරලා කියලා.ඒත් ඇත්ත දන්නෙ බොහොම ටික දෙනයි.මේ සිංදුවෙදි කසුන් දායක වෙන්නෙ ගායනයෙන් පමණයි.මේ සිංදුවේම tamil version එකකුත් තියෙනවා.මෙම නිර්මාණයේ අයිතිකරු "raj" කියන සංගීත අධ්‍යක්ෂකවරයයි.ඒ කතා වලින් වැඩක් නැහැ.හි හි.අපි බලමු මේ සිංදුවෙ ගිටාර් chords මොන වගේද කියලා.සිංදුව play වෙන්න දාලා ගිටාර් එකෙන් play කරල බලන්න.....



Finger picking .............
Am9    Gm9               Fm9    E                 C               F      Dm     E                
ටූ.........ටුරුට්..ටුරුට් ටූ.................   ටාරා ටිරා  ටා ටා ටා.....රූ.....රු......රූ..............

Am                             Em7
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
Am                       G
විඳගන්න ඒ සිසිල මා සිත්සේ
Am                         F          G
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ
Am         F              G
පිණි බිංදු මල් වැහි අරන්
Am           G               F
සඳ මිතුරි.. සිත මිහිරි.. කල මැනවි...
Am            G                     F
බිඳු කඳුළු.. පිණි පොකුරු.. කල මැනවි..





Am                          Em7
මට මමම වී ඉන්න - ලෝකෙන් ඉඩක් නොදෙන
F                             E
ඈතට වෙලා අපිම - අපි වී ඉතින්
C                        G                  F                                   G
නව ලොවට මුල් අණුදෙන්න - මිල නොවන පෙම් කවිය පබඳින්න
Am             G               Am          G
පිණි වැස්ස වස්සන්න - මද්දහන තෙත් වෙන්න
Am       G              F          E
ආදරය දළුලන්න - මිහිකත මතින්
Am             C           Dm              E
සිහිනෙ සඟවා - කිරණින් දැවෙනා


Am                             Em7
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
Am                       G
විඳගන්න ඒ සිසිල මා සිත්සේ
Am                         F          G
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ
Am         F              G
පිණි බිංදු මල් වැහි අරන්
Am           G               F
සඳ මිතුරි.. සිත මිහිරි.. කල මැනවි...
Am            G                     F
බිඳු කඳුළු.. පිණි පොකුරු.. කල මැනවි.


Am                         Em
ජීවිතය විඳගන්න - ලෝකෙන් ඉඩක් නොදෙන
F                                  E
ඈතට වෙලා තෙමෙමු - පිණි වැහි පොදෙන්
C                G                   F                             G     
ප්‍රේමයට ප්‍රේමය වෙන්න - මිල නොවන ජීවිතය පුබුදන්න
Am            G                Am          G
පිණි වැස්ස වස්සන්න - මද්දහන තෙත් වෙන්න
Am       G              F            E
ආදරය දළුලන්න - මිහිකත මතින්
Am             C           Dm             E
සිහිනෙ සඟවා - කිරණින් දැවෙනා


Am                             Em7
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
Am                       G
විඳගන්න ඒ සිසිල මා සිත්සේ
Am                         F          G
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ
Am         F              G
පිණි බිංදු මල් වැහි අරන්
Am           G               F
සඳ මිතුරි.. සිත මිහිරි.. කල මැනවි...
Am            G                     F
බිඳු කඳුළු.. පිණි පොකුරු.. කල මැනවි.//


Guitar chords..............

Am
Em7
G
F
E
 Dm

10 comments:

ගීතික බුලත්සිංහල said...

කසුන් ගේ ගීත වල අනුකරණය කරපු අවස්ථා දකින්න පුළුවන්. හොද ගීතයක්.ගිටාර් chords වලට ස්තූතියි.

කසුන් නදීශන said...

ස්තුතියි. computer එකෙන් ගීටාර් play කරන්න පුළුවන් Virtual ගිටාර් සොෆ්ටවෙයා ගෙන එහෙම ඔයා දන්නේ නැද්ද?දන්වනම් පොඩ්ඩක් කියන්න. ඒ වාගේම ඔය Rmb hipop සිංදු ගිටාර් එකෙන් ගහන්න බැරිද?

Malith said...

එළ එළ උත්සහ කරල බලමු කරන්න පුලුවන්ද කියල,

හපොයි දැන් මතක් උනෙ තවම ගිටාර් එකක් ගන්න බැරි උනානෙ හික්ස්, ඊලග පඩියටවත් ට්‍රයි එකක් දෙන්න ඔනෙ

නියමයි දිගටම ලියාගෙන යං ගිටාර් එකක් ගත්තු ගමං ඔක්කොම ටික කරල බලනව

Darshana said...

එළ එළ ... ඔන්න මාත් ගිටාර් එකක් අරගෙන වැඩේට බැස්ස ... දිගටම ලියමු

Rajja said...

@ ගීතික දිල්රුක් : හැබැයි මේක අනුකරණයක් නෙමෙයි.ස්තුතියි ඔබට...

@

Rajja said...

@ ගීතික දිල්රුක් : softwares නම් ඇති.මම ඒව නම් භාවිතා කරල නැහැ.මොකද ගිටාරයේ acoustic ගතිය software එකකින් ගන්න බැහැ.මම Rmb hipop අහන කෙනෙක් නෙමෙයි.අනෙක ඒ වගේ ශෛලීන් වල ගිටාරය වගේ acoustic instruments භාවිතා කිරීම ඉතා අල්පයි.බොහෝ දුරට softwares තමයි use වෙන්නෙ.කණගාටු වෙනව ඔබෙ ඉල්ලීම ඉටු කිරීමට නොහැකි විම ගැන....

Rajja said...

@ Malith : ගිටාරයක් මිලදී ගන්නම ඕනෙ නැහැ.යාලුවෙක්ගෙන් ඉල්ලගෙන practice කරල බලන්න...

Rajja said...

@ Darshana : එළම කිරි....හි හි

Anonymous said...

Finger picking .............
Am9 Gm9 Fm9 E C F Dm E
ටූ.........ටුරුට්..ටුරුට් ටූ................. ටාරා ටිරා ටා ටා ටා.....රූ.....රු......රූ..............
menna me tika play karana widihath poddak danda?digatama karanda. mamath lagadima guitar ekak gannawa

Anonymous said...

hama song ekakma oba thuma play karala penwana eka api wage purudu wena ayata wadagath kiala mage idea eka.
wade nam maru ohoma yan. obata mama asiri denawa.

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates