Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Saturday, July 3, 2010

Taare Zameen Par film එකෙ "MAA" සිංදුව ගිටාරයෙන් play කරමු.......

       "Taare Zameen Par" ලෝකය පුරා අතිශය ජනප්‍රිය වුන film එකක්.මේ film එකේ music නම් උපරිමයි.හැම සිංදුවකම අලුත් දෙයක් නිර්මාණය වෙලා තිබ්බා.ඒ අතරින් වඩාත්ම හැගීම්බර සිංදුවක් තමයි "MAA" කියන සිංදුව.අම්මාගෙ ආදරය ගැන කියවෙන මේ සිංදුවෙ ගිටාර් chords ඔයගොල්ලන්ට ලබා දෙන්න ඕනෙ කියලා මට හිතුනා.සිංදුවෙ තේරුම දැනගන්න පල්ලෙහා තියෙන video එක බලන්න.chords ටිකත් play කරල බලන්න.....




C               F         C     G                      F                 C
මේ කබි බත්ලාතා නහි,,,, පර් අදේරේ සෙ ඩර්තා හු මේ මා...
 C                    F         C      G                   F                 C
යුන්තො මේ දිකලාතා නහි,,,, තේරි පර්වාහා කර්තා හු මේ මා...
         F            G             C    
තුජෙ සබ්හෙ පතා හේනා මා....
         F            G              C
තුජෙ සබ්හෙ පතා.... මේරි මා....




C                    F              C     G                        F             C
බීඩ මෙ යූ නා චෝඩො මුජෙ,,,, ගර් ලෝට කේ බි ආ නා පාවු මා
C                  F                C     G                     F               C
බීජ නා ඉත්නා දූර් මුජ්කො තු,,,, යාද් බි තුජ්කො ආ නා පාවු මා
        F            G           C
ක්‍යා ඉතනා බුරා හු මේ මා....
        F            G             C 
ක්‍යා ඉතනා බුරා....මේරි මා....


C               E               F                 G#                     C
ජබ් බි කබි පාපා මුජෙ ජෝ සෝර් සෙ ජූලා ජුලාතෙ හෙ මා.....
 C              E                   F          G#                         C
මේරි නසර් දූන්ඩෙ තුජෙ සෝචු යහි තූ ආ කෙ තා මේගි මා......


C                    F                     C     G                    F               C
උන්සෙ මෙ යේ කෙහෙතා නහින්,,,, පර් මේ සෙහෙම ජාතා හුනෙ මා
C                           F              C     G                      F               C
චෙහෙරෙ පෙ ආනා දේතා නහින්,,,, දිල් හි දිල් මේනෙ ගබරා තා හු මා
         F            G             C    
තුජෙ සබ්හෙ පතා හේනා මා....
         F            G               C     
තුජෙ සබ්හෙ පතා.... මේරි මා....


C               F         C     G                     F                 C
මේ කබි බත්ලාතා නහී,,,, පර් අදේරේ සෙ ඩර්තා හු මේ මා...
 C                    F         C      G                  F                 C
යුන්තො මේ දිකලාතා නහි,,,, තේරි පර්වාහා කර්තා හු මේ මා...
         F            G             C    

තුජෙ සබ්හෙ පතා හේනා මා....
         F            G              C

තුජෙ සබ්හෙ පතා.... මේරි මා....


Guitar chords............

C
F
G
E
G#

3 comments:

Anonymous said...

රජිත ඔයා එකපාරටම ලිඩි එකට ගියානේ.. අපි හරියට මුලික කොඩි කියක්යක් තියෙනවාද ඒවා මොනවාද කියලාවත් දන්නේ නැහැ. මමත් මුල ඉදලම ඔයාගේ බිලොග් එක කියවනවා.. පුලුවන් නමි මට කියලා දෙන්න බෙසික් කොඩි කියද? ඒ මොනවාද? කොහොමද කොඩි පුරැදු වෙන්නේ කියලා... සවිදි අරාබියාවෙන් මිතුරෙක්...

Rajja said...

@ Anonymous : මම ඉක්මනටම ඒව ගැන ලිපියක් ලියන්නම් සහෝදරයා.මේ දවස් වල කැම්පස් එකෙ exams තියෙනවා.ඒකයි පොඩ්ඩක් වැඩේ නැවතිලා තියෙන්නෙ.ඒත් බය වෙන්න එපා.මම ඉක්මනටම ඒව කියලා දෙන්නම්.අනිවාර්යයෙන්ම.දැනට මම කියල දිපු අභ්‍යාස ටික කරන්න.ඒව ලීඩ් අයට විතරක් නෙමෙයි හැමෝටම පොදු අභ්‍යාස ටිකක්.මම කෝඩ්ස් ගැන ඉස්සරහට කියල දෙන්නම්.

Anonymous said...

thanks...

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates