Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Saturday, July 3, 2010

මල් පිට මල් සිංදුව ගිටාරයෙන් play කරමු............

     මල් පිට මල් හැලෙන දිගු මාවතේ...... තවත් මැක්සා සිංදුවක්.ගායනා කරන්නෙ අමල් පෙරේරා.Classical ගිටාර‍ය එකතු වීම නිසා මේ සිංදුවේ අපූර්වත්වය තවත් ඉහල ගියා.Video එක paly වෙන්න දාලා chords ටික paly කරල බලන්න....




Chords for violin part
E...F7...E...Am...


Am              G                F         E
මල් පිට මල් සැලෙන දිගු මාවතේ...
Am                   G              F            G
පිය මත පිය තබමින් හිනැහෙන ඔබේ...
C               G               Dm          Am
ඉගි නළුවට වශී වී...හි... හී....හි හි හී........
Am          G         F               E
අත්තල නගයි තුරුපත් පවා....ආ.......//




F                      G                Am
දිය පිට දිය රැලි නගන ගං දියේ...යේ..යේ....
         F            G              Am
සැඩ රල මතින් ඔරුවක නැගී.......
        Dm                          E
එතෙරට යනු දැක ඔබයි මමයි......
        F            G              Am
සැඩ නල පවා හමන හැටි පුදුමයි.....
        F             G              Am             E
සැඩ නල පවා හමන හැටි පුදුමයි.....


Am              G                F         E
මල් පිට මල් සැලෙන දිගු මාවතේ...
Am                   G              F            G
පිය මත පිය තබමින් හිනැහෙන ඔබේ...
C               G               Dm          Am
ඉගි නළුවට වශී වී...හි... හී....හි හි හී........
Am          G         F               E
අත්තල නගයි තුරුපත් පවා....ආ.......//


 F                  G                   Am
වැහි පිට වැහි වැටෙන රාත්‍රියේ...යේ..යේ....
       F               G                Am
උණුහුම් වෙමින් තුරුලට වෙලී........
      Dm                         E
මුදු රස විදින සද ඔබයි මමයි......
      F           G                  Am
හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි......
      F           G                  Am           E
හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි......


Am              G                F         E
මල් පිට මල් සැලෙන දිගු මාවතේ...
Am                   G              F            G
පිය මත පිය තබමින් හිනැහෙන ඔබේ...
C               G               Dm          Am
ඉගි නළුවට වශී වී...හි... හී....හි හි හී........
Am          G         F               E
අත්තල නගයි තුරුපත් පවා....ආ.......//


Guitar chords...........

Am

G
 F
E
C
Dm

3 comments:

ධනික | Dhanika said...

බොහොම ස්තූතියි! ජයවේවා!!

Darshana said...

ඕක play කරද්දි ... G chord එකත් ... F ගහනව වහේ ගහන්න පුළුවන් 3rd Fret එකට ගෙනිච්චම ...

පහත රූපසටහන බලන්න
http://yfrog.com/3mgchordp

Rajja said...

@ ධනික | Dhanika : ස්තුතියි අයියේ....ඔයා yaathra එකෙ මේ සිංදුව කියද්දි rhythm play කලේ මම..හි හි

@ Darshana : ඔව්..ඔබ හරි..ඒක ඇවිල්ල bar chord එකක්..මේ හැම chord එකක්ම bar chord එකක් විදියට play කරන්න පුලුවන්...ස්තුතියි ඔබෙ දැනුම බෙදා ගත්තට...:))

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates