මගේ පළවෙනි ගිටාර් කුප්පියේදී මම ආධුනිකයන්ට ගැලපෙන අභ්‍යාසයක් කියල දුන්නා. ඒක කියවපු අයට සමහර විට මතක ඇති. අද ඒ අභ්‍යාසයට අදාල video lesson එක තමයි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම හුගක් අය මේ අභ්‍යාසය දන්නවත් ඇති. 6වෙනි string එකේ 1->2->3->4->1->2->3->4 කියන frets රටාව තමයි අභ්‍යාසය.මේක අපි මූලික වශයෙන්ම ප්‍රගුණ කල යුතු අභ්‍යාසයක්.හුගක් අයට තියෙන ප්‍රශ්ණයක්නෙ සුළැගිල්ල හුරු නැතිවීම(pinky error). ඒකට විසදුමක් විදියටත් අපිට මේ අභ්‍යාසය යොදාගන්න පුලුවන්. සුළැගිල්ල හුරු නැහැ කියන්නේ අපේ වම් අතෙන් 25% ක් අපතේ යනවා කියන එක(දකුණත් වාදකයෙක්ට).
මේ අභ්‍යාසය මම කොටස් 3කට බෙදලා තියෙනවා.ඒ කිව්වෙ,
1.Beginner 2.Beginner-Intermediate 3.Moderate
යන ආකාර වලට. මේකෙදි මූලික වශයෙන් වැදගත් වෙන්නේ හරි ආකාරයට play කරන එකයි speed එක maintain කරන එකයි. "Beginner" lesson එක ආධුනිකයන්ට වඩා සුදුසුයි. "Beginner- Intermediate" lesson එකේදි speed එක දෙගුණයක් කරල play කරනවා. ඒ වගේම තමයි "Moderate" lesson එකේදි speed එක තුන් ගුණයක් දක්වා වැඩි වෙනවා. ඒ වගේම තමයි 2වෙනි, 3වෙනි lessons වලදි speed එක අඩු වැඩි කරනවා ඇගිලි වලට rest එකක් දෙන්න ඕනෙ නිසා.;-) ඒ වගේම අපි pick එකක් පාවිච්චි කරනවනම් අභ්‍යාසයට අදාලව ඒක පාවිච්චි කරන ආකාරය පල්ලෙහා තියෙන video එකේ තියෙනවා.(Down -> Up -> Down -> Up.....)
How to use the guitar pick...
Beginner (Speed- 1X)
Beginner - Intermediate (Speed- 2X)
Moderate (Speed- 3X)
මම මුලින්ම කිව්ව වගේ මේක basic exercise එකක්.ආධුනිකයන්ට වඩාත් ගැලපෙන අභ්‍යාසයක් විදියට නම් කරන්නත් පුලුවන්. සමහර විට කම්මැලි වෙන්නත් පුලුවන්.ඒත් practice කලා කියලා වැඩි වෙන්නේ නම් නැහැ. එක pattern එකක් අවම වශයෙන් විනාඩි 15ක් වත් කරල බලන්න. තමන්ටම තේරෙයි exercise එක ඇගට වැදෙනවද නැද්ද කියලා. මේ lessons ගැන ඔයාලගේ අදහස් දක්වනමනම් ගොඩක් හොදයි. අඩුපාඩු පෙන්නල දෙන්න පුලුවන්නම් තවත් හොදයි. Good luck everybody...........
32 comments:
ela ela Thanks machan
keep up the good work..:D
ඹය පටන් අරන් තියෙන්නේ වැඩේ.....!
එලකිරි මචෝ......!!!!!!!
@ Anonymous,Madhawa,Thusitha Sampath : Thanks people..
දැන් නමි ඇගිලිත් රිදෙනවෝ.........නමුත් උපරිම උත්සහකරනවා... ස්තුතිය ඔබට...
@ Tera@® : he he,,happy about ur dedication,,keep it up..i wil post more tutorials,,best lessons r on da way ;-)
ilaga ekath ikmanata danda
good work
very Good !!!!!!!
mchn guitar eke string thada karal play karaddi dedarana saddayak enne ai???
video eke guitar eka thawa tikak penunanam elazzz
ela ela tnx ,,,,
ඇයි මේක දිගටම කරන්නැත්තේ..හරිම වටින වැඩක්..ඇත්තටම පින් මේක කරන කෙනාට
maru mach mewanam niyamai.... godak pin...
aiyoo ei meka diagatama karanne neththeee :(
ela ela
suppa
Thank you very much machan ...
Ishara from nittambuwa
thanks mcn keep it up
pattai machan..digata karahan...ubage agili thuwala une nadda bn...magenam le ennama thuwala una ooi.......
Math oyage videos balala kohoma hari igena gannawa thanks bro
Thanks Machan digatama karagena yanna...
Mamath oyage blog eka baluwa niyamai oba thuma Dana hama ekakma practice Kala thanks
Machan weda nawaththalada apita aluth lesson tikak dennako..
නියමයි..
mama aluthen ekathu une.thanks oyata.ata ona mula edala egana ganna.
thanks
Vidios play wenne nene
Supiri bokka
Niyamai.......
Niyamai.......
Post a Comment