Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Friday, June 11, 2010

Box ගිටාරයට සිංහලෙන් අර්ථ දැක්වීමක්................


              අනේක විවිධ වූ සංගීත වාදන භාණ්ඩ අතරින් Box ගිටාරයට හිමිවන්නේ අද්විතීය ස්ථානයක් කිවිවොත් එය අතිශෝක්තියක් නෙවෙයි.ඇයි මම එහෙම කියන්නේ?? ඊට හේතුව වෙන්නේ Box ගිටාරයේ තිබෙන acoustic ගතිය වෙන කිසිම සංගීත භාණ්ඩයකින් feel නොවීම.ඒ වගේම තමයි බොහෝ ආධුනිකයන් තමන්ගේ කුලුදුල් වාදන භාණ්ඩය ලෙස ගිටාරය(Box,Electric,Bass) තෝරා ගන්නවා.මේ අතරින් Box ගිටාරයට විශේෂ තැනක් හිමිවෙනවා.මේ blog එකෙන් මම ලාපොරොත්තු වෙන්නේ Box ගිටාරය ගැන මම දන්න කරුණු සහ දැනුම බෙදාගන්න.ඊට අමතරව සංගීතය ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.ඒක නිසා බොහොම අපූරු blog එකක ආරම්භය මෙසේ සටහන් කරනවා......

8 comments:

ශාකුන්තල | Shaakunthala said...

මමත් බොහොම ආසාවෙන් බලා හිටපු දෙයක් තමයි මේ. හොඳට කරගෙන යන්න සුභ පැතුම්!

හැකි නම් Feedburner email subscription එක බ්ලොග් එකට දාගන්න. එයින් වැඩි පාඨක පිරිසක් ඇමතිය හැකි වේවි.

Rajja said...

බොහොම ස්තූතියි සහෝදරයා,,,,ඔබගේ අදහස් මට ලොකු හයියක්!!!! Feedburner email subscription එක මම ඇඩ් කරන්නම් ඉක්මනටම.....ස්තූතියි නැවතත්..

නෙලාන් said...

මමත් පුදුම ආසයි බොක්ස් ගිටාර් එක ඉගෙනගන්න.මම කීප සැරයක් උත්සහ කරල තියෙනව.ගුරැවරයෙක් නැතුව හරි අමාරුයි මට. මට මේ කෝඩ්ස් තේරුම් ගන්න හරි අමාරුයි කොහොමද පාවිච්චි වෙන්නෙ කියල. ඔයාගෙ වැඩේනම් එළකිරි දිගටම කරගෙගන යන්න.

Rajja said...

@ නෙලාන් දයාරත්න : ස්තුතියි ඔබට.මම ඉස්සරහට කෝඩ්ස් අල්ලන විදිය කියල දෙන්නම්.මේ දවස් වල කැම්පස් එකේ examz.බ්ලොග් එකත් එක්ක දිගටම රැදිලා ඉන්න...:))

Thusitha Sampath said...

ස්තුතියි යාලුවා,,,මං වගේ කෙනෙකුට මේක නියමෙටම හරියනවා

තොත්ත බබා said...

එල කිරි මචන්, අද තම බ්ලොග් එක දැක්කේ. තැන්ක්ස් මචන් මන් ගිටර් ඉගන ගන්න ලොකු උවමනාවකින් හිටියේ. එත් යු ටියුබ් ඇරෙන්න ෆ්‍රී තැනක් තිබ්බේ නෑ. මන් ඉන්න පැත්තේ ක්ලාස් කර්න කෙනකුත් නෑ මචන් හොයා ගන්න. උබ මේ කරන, කරලා තියේන දේ සිරාවටම ගොඩක් වටිනව මට නම්.

Sagara said...

මේ බ්ලොග් එක ආයෙත් ලියන්න. මගෙත් ආසම භාණ්ඩය ගිටාර් එක. මම ගිටාර් එකක් අරන් අවුරුදු 23ක් වෙනවා. තාම බබා වගේ තියන් ඉන්නවා.

lenura said...

Mn mita kalin guitar play karala nahe .. man guitar ekak ganna inne .. Acoustic Box Guitar eki box guitar eki wenasa kyanawada.... samahara aya add dala tyanne box guitar kyala anith aya Acoustic Box Guitar kyala dala tyanne ... me dake wenasa mokakda

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates