Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Sunday, June 27, 2010

"FIFA" world cup theme song එක ගිටාරයෙන් play කරමු......

" When I get older,, I will be stronger,, They'll call me freedom,, Just like a wavin' flag......"   

              පාඨක ප්‍රතිචාර බැලුවම මට හිතුන දෙයක් තමයි ආධුනිකයන් වගේම, ගිටාරය පළපුරුදු අයත් බ්ලොග් එකත් එක්ක එකතු වෙනවා කියල.මගෙන් ඉල්ලීමකුත් කරල තිබ්බ අලුත් ගීත වල guitar chords බ්ලොග් එකේ පල කරන්න කියල.ඒක නිසා මම හිතුවා මේ දවස් වල අතිශය ජනප්‍රිය football theme song එකේ guitar chords පල කරන්න ඕනෙ කියල.හදිස්සියෙ chords ටික දැම්මෙ.වැරදි තිබුනොත් කියන්න.මේක හරිම අපූරු ගීතයක්.........



    හරි.පල්ලෙහා තියෙනව chords ටික.play කරන්න පුලුවන් අය play කරල බලන්න.Major chords තුනයි අවශ්‍ය වෙන්නෙ. C major, F major, G major.Chords diagrams පල්ලෙහාම තියෙනවා....

 
C              F               C           G
Ooooooh Wooooooh Oooooohoooooooooo......//
C                          F                C                      G
Give me freedom, give me fire, give me reason, take me higher
C                            F                          C                    G
See the champions, take the field now, you define us, make us feel proud
C                       F                         C                   G
In the streets our heads are lifting , as we lose our inhabition,
C                F                  C                 G
Celebration is around us, every nation, all around us





C                   F                  C                               G
Singin forever young, singing songs underneath that sun
        C                               F                 C                                  G
Lets rejoice in the beautiful game, And together at the end of the day.

WE ALL SAY

C                        F
When I get older I will be stronger
C                                 G                        C
They'll call me freedom Just like a wavin' flag
C                       F
And then it goes back
F                       C
And then it goes back
C                       F
And then it goes back //

C                           F                     C         G
Oooooooooooooh woooooooooohh hohoho


Same chord pattern repeats.............

Give you freedom, give you fire, give you reason, take you higher
See the champions, take the field now, you define us, make us feel proud
In the streetsour heads are lifting, as we lose our inhabition,
Celebration is around us, every nation all around us

Singin forever young, singin songs underneath that sun
Lets rejoice in the beautiful game, And together at the end of the day.

Wooo hooooo hohohohoooooo
And everybody will be singinit
Wooooooooo ohohohoooooo
And we are all singinit..............

 ආධුනික අය පහසුව සදහා පල්ලෙහා විදියට chords play කරන්න....
C major

 F major
 G major

10 comments:

තරංග​ගේ බ්ලොග් පිටුව said...

මටනමි දැන් ගිටාර් එකක් ගන්නකන් ඉවසුමක් නහැ ම‍චෝ..මම හැම පෝස්ටි එකකම කියවිවා.. නියමට තියෙනවා..

කසුන් නදීශන said...

වැදගත් ලිපියක්. නමුත් මේ සිංදුව නෙවේ fifa world cup theme song එක. නියම සිංදුව තමා "ශකිරාගේ waka wka සිංදුව. නමුත් ගොඩක් ජනප්‍රිය වෙච්ච සිංදුව තමා මේක. ඒ හින්දා ගොඩක් අය හිතන් ඉන්නේ "When I get older,, I will be stronger,," කියන්නේ fifa world cup theme song එක කියලා. මම ලිපියට අදාළ නොවන දෙයක් කිව්වද මන්දා. එහෙම නම් සමාවෙන්න.

අසේල@ said...

නියමට තියෙනවා.. ......... Go ahead.............

Rajja said...

@ Tera@® : ස්තුතියි ඔබට,,ගිටාරයක් මිලදී ගන්නම අවශ්‍ය නැහැ.යාලුවෙක්ගෙන් ටික දවසකට ඉල්ලගෙන practice කරන්න.මම මේ ගැන post එකකුත් ලිව්වා.ඔබ කියවන්නත් ඇතිනෙ...:))

Rajja said...

@ කසුන් නදීශන : ස්තුතියි.මම ඒ බවක් නම් දැනගෙන හිටියෙ නැහැ.ඒ ගැන සදහන් කරපු එක හොදයි.ඔබෙ අදහස් දක්වන්න පැකිලෙන්න එපා.;-)

Rajja said...

@ අසේල@ : ස්තුතියි ඔබටත්....

ගීතික බුලත්සිංහල said...

අද තමයි මේ බ්ලොග් එක පැත්තෙ ආවෙ. මාත් ආසයි ගිටාරය ඉගෙනගන්න. ශකිරා ගයන වකා වකා කියන ගීතයට වඩා මේ ගීතය ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා කියලයි කියන්නෙ.

Give me Freedom, Give me fire
Give me reason, Take me higher

අපටත් කියන්න තියෙන්නෙ මේ ටිකම තමයි.

Rajja said...

@ ගීතික දිල්රුක් : ඔව්,,මේ ගීතය ගොඩක්ම ජනප්‍රියයි.ඒකයි මම post කලේ....:))

LAKI DAYAS said...

GOOD SONG AKER ALA KIRI TOP AKATA TIYANAWA

JAYASHAN said...

MAMER JAYASHAN SONG AKER MAMER PLAY KARA

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates